මටත් හොරෙන් මගේ සිතින්
බිඳින් බිඳ ආදරය සොරාගෙන
මගේ සිතම ඔබ රැගෙන ගිනින්...//
මටත් හොරෙන්....
බලාගත් වනම බලා හිඳින්නෙමි
සිතා ගන්න බෑ කල යුතු දේ....//
දරා ගන්න බෑ මේ රුදු පාලුව
කෙසේද මා තව ඉවසන්නේ...
මටත් හොරෙන් මගේ සිතින්
බිඳින් බිඳ ආදරය සොරාගෙන
මගේ සිතම ඔබ රැගෙන ගිනින්...
මටත් හොරෙන්....
ඔබේ රුවම නිති පතා සිටින්නෙමි. //
සොයා දෙනෙත ගැටෙනා දසුනින්
ගෙවාගන්න බෑ මේ ලෙස කාලය
කෙසේද මා තව ඉවසන්නේ...
මටත් හොරෙන් මගේ සිතින්
බිඳින් බිඳ ආදරය සොරාගෙන
මගේ සිතම ඔබ රැගෙන ගිනින්...//
මටත් හොරෙන්....
ගායනය :- රෝහණ සිරිවර්ධන
බිඳින් බිඳ ආදරය සොරාගෙන
මගේ සිතම ඔබ රැගෙන ගිනින්...//
මටත් හොරෙන්....
බලාගත් වනම බලා හිඳින්නෙමි
සිතා ගන්න බෑ කල යුතු දේ....//
දරා ගන්න බෑ මේ රුදු පාලුව
කෙසේද මා තව ඉවසන්නේ...
මටත් හොරෙන් මගේ සිතින්
බිඳින් බිඳ ආදරය සොරාගෙන
මගේ සිතම ඔබ රැගෙන ගිනින්...
මටත් හොරෙන්....
ඔබේ රුවම නිති පතා සිටින්නෙමි. //
සොයා දෙනෙත ගැටෙනා දසුනින්
ගෙවාගන්න බෑ මේ ලෙස කාලය
කෙසේද මා තව ඉවසන්නේ...
මටත් හොරෙන් මගේ සිතින්
බිඳින් බිඳ ආදරය සොරාගෙන
මගේ සිතම ඔබ රැගෙන ගිනින්...//
මටත් හොරෙන්....
ගායනය :- රෝහණ සිරිවර්ධන
මටත් නොදැනෙන සේ මහද ආදරය සොරාගෙන
කිමද කුමරියේ සැඟව ගියේ ..........................
0 comments:
Post a Comment