උන්මාද සිතුවම් මැවේ බිඳේ
මී දුම් වලා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිනි ගත් හදවත්
තනි වේවි එක් ටැම් ගේ
අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදෙකලා සුළඟ පමණි උරුමේ
අඬා වැටෙන සිත සදා සරණ මට
තනි වේවි එක් ටැම් ගේ
උන්මාද සිතුවම් මැවේ බිඳේ
මී දුම් වලා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිනි ගත් හදවත්
තනි වේවි එක් ටැම් ගේ
දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එ - මල කිමද සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනි වේවි එක් ටැම් ගේ
උන්මාද සිතුවම් මැවේ බිඳේ
මී දුම් වලා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිනි ගත් හදවත්
තනි වේවි එක් ටැම් ගේ..///
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
මී දුම් වලා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිනි ගත් හදවත්
තනි වේවි එක් ටැම් ගේ
අනන්ත සයුරේ බියකරු දිවි දියඹේ
පාළු හුදෙකලා සුළඟ පමණි උරුමේ
අඬා වැටෙන සිත සදා සරණ මට
තනි වේවි එක් ටැම් ගේ
උන්මාද සිතුවම් මැවේ බිඳේ
මී දුම් වලා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිනි ගත් හදවත්
තනි වේවි එක් ටැම් ගේ
දහසක් මල් මැද එකම මලයි පැතුවේ
එ - මල කිමද සරදම් කර සැඟව ගියේ
දැනේ තවම මට මලේ සුවඳ පොද
තනි වේවි එක් ටැම් ගේ
උන්මාද සිතුවම් මැවේ බිඳේ
මී දුම් වලා මැද අතීතයේ
බිඳුණු පෙමින් ගිනි ගත් හදවත්
තනි වේවි එක් ටැම් ගේ..///
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනය - විශාරද ගුණදාස කපුගේ
චිත්‍රපටය - “එක් ටැම් ගේ” (1980)
0 comments:
Post a Comment