උන්මාද වූ ප්‍රේමාදරේ..... සමනල වසන්ත යෞවනයේ...
සංසාරයේ සුභ ප්‍රාර්ථණා ඉදුනිල් දෙනයන සටහන් වේ//
රළ පෙළ කැළබේ හසගන විලසේ ලවනට සුදුමුදු පහස ලැබේ දෝ//
ඔබ හදවත මා හදුනාගත් සේ මා හදවත ඔබ හැදින ගනී දෝ
සංසාරයේ සුභ ප්‍රාර්ථණා ඉදුනිල් දෙනයන සටහන් වේ

කිඳුරු කොදෙව්වේ දසුන් කුමාරිකාවී සයුරු තෙරෙන් සැගවී ආවා දෝ//
චන්ඩ මාරුතේ ඉන්ද්‍ර කීලයක් වගේ නොසැලී ඉන්නට වරම් ලැබේ දෝ.

ඉදුනිල් දෙනයන සටහන් වේ, සමනල වසන්ත යෞවනයේ//
ගායනය :- කමල් අද්දරආරච්චි සහ දමයන්ති ජයසූරිය

0 comments:
Post a Comment