ඉරට අකීකරු හඳට අකීකරු රෝස කැලේ රතු කැකුලී........
ආ...ආ.....ආ ....ම්....ම්.....ම්.....ම්......
එකමත් එක රටකින් ඔහු ඒවී..........
ඔබ ගෙන ඈතට යන්නටයාවී..........
කඳුළැලි ඟඟ ළඟ ඉකිබිඳ නාඬන්...//
රෝස කැලේ රතු කැකුලී........
ඉරට අකීකරු හඳට අකීකරු රෝස කැලේ රතු කැකුලී........
දෙතොලේ පොපියන ගීය ගයන්නට.........
දෑසේ නලියන කඳුලු සලන්නට...........
ලස්සන දවසක් හෙට හමු වේවා...//
රෝස කැලේ රතු කැකුලී........
ඉරට අකීකරු හඳට අකීකරු රෝස කැලේ රතු කැකුලී........
ආ...ආ.....ආ ....ම්....ම්.....ම්.....ම්......ආ....ආ......ආ..........
ගායනය :- ඉන්ද්‍රාණි පෙරේරා

0 comments:
Post a Comment