෴ ගගන සරන්නට කියා ෴

ගගන සරන්නට කියා
සිඳුණු අත්තටු හඬයි
දිරාපත් කොළ ති‍ෙබ්
විඩාපත් මං වගේ //


කදෝ කිමි රුපු වගේ
රැයට ඉඩ දී යමී
කල් කුසුම් ගෙනෙනා
සුවඳ සුළඟක් වී එමී
ඒ වුණත් සුහදේ
විඩාපත් මං වගේ///


සමනලුන් යන මගේ
සිහින විසිරී ගියේ
බිඳුණු සිත්ගෙනෙනා
මිහිරි ගීයක් වී එමී
ඒ වුණත් සුහදේ
විඩාපත් මං වගේ ///


පද රචනය :- ජයන්ත චන්ද්‍රසිරි
සංගීතය :- දර්ශන රුවන් දිසානායක
ගායනය :- ඉන්දික රුවන්


|

0 comments:

Post a Comment