෴ සඳ එක් දිනක් - තරු හා බිඳී ෴

සඳ එක් දිනක් - තරු හා බිඳී
විමසා බලා අඳුරේ රැඳී
තරු වැල් ඉතින් - තනි වී සිතින්

සිටියා බලා සඳ එයි කියා
ඔබ එන්නේ කවදාදැයි
සිත විමසන්නේ
මඟ බලමින් ඉන්නේ


ඈත ඈත ලොව බලා
යමු පියාසලා
මතු සසරේ අප අතරේ
සිත් ළං වේවා


නොසැලී හමු‍ වේවා
ඈත ඈත ලොව බලා
යමු පියාසලා




පද රචනය :- ෂෙල්ටන් වීරරත්න
සංගීතය සහ ගායනය :- ක්ලැරන්ස් විජේවර්ධන


|

0 comments:

Post a Comment