ගලා යන ගඟේ සඳ දියේ මැවී කොඳ මල් මුහුණ දිළේ..
හවස හමුවෙලා වෙන්වෙලා ගියේ පාළුවයි ළං කළේ...
මද සුලං රැලී අතු අගින් ඇදී මොනවදෝ කියන්නේ..
ඒ සුලං රැලී සිසිලසින් වෙලී හදවතට දැනෙන්නේ...
පාලුවත් සුන්දරයි...
ආදරේ සුන්දරයි ... 💙💘
හවසට හමු වී ආයෙත් වෙන් වී ජීවිතේ ගෙවෙන්නේ..
සද එලිය වගේ ජීවිතේ පුරා ආදරේ දැනෙන්නනේ...
පාලුවත් සුන්දරයි...
ආදරේ සුන්දරයි... 🌹🌹💕
තරු කැට වට වී රාත්‍රිය පුරා සඳේ තනි රකින්නේ..
සඳේ කවදදෝ සඳ කැන් යාමේ මා තුරුලට එන්නේ....
පාලුවත් සුන්දරයි...
ජිවිතේ සුන්දරයි... ❤️❤️❤️

හවස හමුවෙලා වෙන්වෙලා ගියේ පාළුවයි ළං කළේ... 💝💝
ගායනය :- රවීන් කණිෂ්ක
තනුව :- රංජිත් ප්‍රේමවීර
ගී පද :- ලක්සිරි වික්‍රමගේ
සංගීතය :- නිමේෂ් කුලසිංහ