පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධු රස වෑහෙනා - ආදර නැකත ළඟාවේ
නිල් වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොළඟ ගී සැලේ - මී වද සුවඳ සදා දේ
පෙම් කතරේදී දෑස නිවාලන
අවාරයේ ආ පිනි වරුසා වේවා..//
ඒ පෙම් කතරේ මා එන අතරේ
තනි තරුවක් සේ පාවේවා
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධු රස වෑහෙනා - ආදර නැකත ළඟාවේ
නිල් වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොළඟ ගී සැලේ - මී වද සුවඳ සදා දේ
සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ
මැකී නොයේවා - සදාතනික වේවා..//
සසරින් සසෙර් එන්නෙමි මිහිරේ
ධීවරියක් සේ මා එනවා
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධු රස වෑහෙනා - ආදර නැකත ළඟාවේ
නිල් වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොළඟ ගී සැලේ - මී වද සුවඳ සදා දේ
ආදර නැකත ළඟාවේ - මී වද සුවඳ සදා දේ ///
මධු රස වෑහෙනා - ආදර නැකත ළඟාවේ
නිල් වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොළඟ ගී සැලේ - මී වද සුවඳ සදා දේ
පෙම් කතරේදී දෑස නිවාලන
අවාරයේ ආ පිනි වරුසා වේවා..//
ඒ පෙම් කතරේ මා එන අතරේ
තනි තරුවක් සේ පාවේවා
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධු රස වෑහෙනා - ආදර නැකත ළඟාවේ
නිල් වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොළඟ ගී සැලේ - මී වද සුවඳ සදා දේ
සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ
මැකී නොයේවා - සදාතනික වේවා..//
සසරින් සසෙර් එන්නෙමි මිහිරේ
ධීවරියක් සේ මා එනවා
පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධු රස වෑහෙනා - ආදර නැකත ළඟාවේ
නිල් වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොළඟ ගී සැලේ - මී වද සුවඳ සදා දේ
ආදර නැකත ළඟාවේ - මී වද සුවඳ සදා දේ ///
පද රචනය :- සෝමපාල ලීලානන්ද
ගායනය :- ආචාර්ය වික්ටර් රත්නායක සමඟ ඉන්ද්‍රාණි පෙරේරා
චිත්‍රපටය :- ‘සදහටම ඔබ මගේ’ (1973)